Sara-MA0078
About Me
දකුණේ බෞද්ධ, රාජ්‍ය විශ්ව විද්‍යාලයක විද්‍යාවේදී (විශේෂ) උපාධිධාරී දියණියට විවාහ වීම සඳහා සුදුසු උගත්, බුද්ධිමත්, වැදගත් මනාල මහතෙකු සොයයි. විද්‍යා හෝ ගණිත උපාධිධාරියෙක් විය යුතුය. කේන්දර විශේෂයෙන් සලකා නොබැලේ.
Recommended For You