MA0465
About Me
දකුණේ බොදු-කරාව, ගුරුවරියක් වශයෙන් සේවයේ නියුතු දියණියට විවාහ වීම සඳහා සුදුසු උගත්, කඩවසම්, ගුණගරුක, උස 5’8″ අඩු, ස්ථිර ආදායම් සහිත පිළිගත් රැකියාවක හෝ ව්‍යාපාරයක නියුතු සහකරුවෙක් සොයයි. විදෙස් ගත යෝජනාද සලකා බැලේ.
Recommended For You