MA0436
About Me
දකුණේ බොදු-ගොවි, ඉංජිනේරුවරියක් වශයෙන් සේවයේ නියුතු පශ්චාත් උපාධි අපේක්ශක දියණියට විවාහ වීම සඳහා සුදුසු, උගත්, ගුණයහපත්, කාරුණික, සුරා සූදුවෙන් තොර, ආගම දහමට ලැදි, ප්රියමනාප, පුතණුවෙකු දෙමවුපියන් විසින් සොයයි. ඉංජිනේරු වෘත්තිකයන් විශේෂයි.
Recommended For You