ව්‍යාපාරිකයෙක් වන මා හට විවාහ වීම සඳහා යහපත්, ගුණගරුක සහකාරියක් සොයමි.
මව ගෘහණියක් වන අතර වැඩිමහල් සහෝදරිය විවාහකයි. බාල සොහොයුරා ජර්මනියේ පදිංචිකරුවෙකි.
ධනු, තුලා, කුම්භ ලග්න හිමි අයෙක් වසා උචිත වේ.