MA0357
About Me
මහනුවර, බොදු – ගොවි , පරිඝණක ඉංජිනේරු කළමනාකරුවෙක් වශයෙන් සේවයේ නියුතු පුතු හට විවාහ වීම සඳහා උගත්, ගුණගරුක, මනා රූ සපුවකින් හෙබි සහකාරියක් සොයයි. උසස් අධ්‍යාපනය ලබා ඇති වයස 27 -29 අත් අතර උස 5’2″ ට අඩු අයෙකු බලාපොරොත්තු වේ. විදේශ ගත වුවද සළකා බැලේ.