MA0356
About Me
ඌව බොදු-ගොවි, රජයේ ගුරුවරියක් වශයෙන් සේවයේ නියුතු උපාධිදාරී දියණියට විවාහ වීම සඳහා සුදුසු උගත්, ගුණගරුක , යහපත්, සහකරුවෙක් සොයයි. වයස 32-37 අතර ගොවිගම කුලයේ උස 5’4″ ට වැඩි, උපාධිදාරියෙක් උචිත වේ. ඌව පළාතේ සහ හම්බන්තොට අයෙකු නම් වඩා සුදුසුයි.