MA0324
About Me
ගම්පහ දිස්ත්රික්, කතෝලික, රජයේ හෙද නිළධාරිනියක් වශයෙන් සේවයේ නියුතු උපාධිදාරී දියණියට විවාහ වීම සඳහා උගත්, ගුණගරුක, වැදගත් සහකරුවෙක් සොයයි. වයස 32-36 ත් අතර පිළිගත් රැකියාවක නියුතු උපාධිදාරියෙකු උචිත වේ. කතෝලික අයෙකු විශේෂයි. විදෙස් ගත අයද සලකා බැලේ.