MA0301
දකුණේ බොදු-ගොවි, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරියක් වශයෙන් සේවයේ නියුතු, පශ්චාත් උපාධිය සඳහා විදේශගත වීමේ සූදානමින් සිටින දියණියට විවාහ වීම සඳහා උගත්, ගුණගරුක, වැදගත් පවුල් පසුබිමක් සහිත සහකරුවෙකු සොයයි. විදේශගත වීම සඳහා සූදානමින් සිටින හෝ දැනට එක්සත් රාජධානියේ UK) හි සිටින අයෙකු බලාපොරොත්තු වේ. වයස 35 ට අඩු උපාධිදාරියෙක් නම් වඩා සුදුසුයි.

MangalaAds.lk is the official matrimonial website for Sri Lankans both inside & outside the country. We have the largest collection of marriage aimed profiles & proposals.
Contact Us
No 18/A,
Piliyandala Road,
Maharagama.