MA0087
About Me
වයඹ, බොදු-ගොවි, පෞද්ගලික අංශයෙ සේවය කරන උපාධිධාරී දියණියට විවාහ වීම සඳහා දුසිරිතෙන් තොර යහපත්, ගුණගරුක මනාල මහතෙකු සොයයි. කුරුණෑගල, හෝ මහනුවර අවටින් නම් විශේෂයි. රජයේ සේවයේ නිරත අයෙකු වඩා උචිතයි. විදේශගත අයෙකු වුවද සලකා බැලේ.