MA0036
About Me
මධ්‍යම පළාත්, බොදු ගොවි, කළමණාකරන සේවා නිළධාරිනියක් වශයෙන් කටයුතු කරන රූමත් දියණියට, විවාහය සඳහා සුදුසු, පිළිගත් රැකියාවක නියුතු, ගුණයහපත් මනාල මහතෙකු සොයයි. මධ්‍යම පළාතේ පදිංචි අයෙකු බලාපොරොත්තු වේ. ඉංජිනේරු, බැංකු හා රජයේ සේවා විශේෂයි
Recommended For You