MA00292
About Me
බස්නාහිර, බොදු-කරාව, අර්ධ රාජ්‍ය ආයතනය සේවයේ නියුතු පශ්චාත් උපාධිදාරිණියකවන මා හට විවාහ වීම සඳහා වයස අවුරුදු 45-55 අතර දික්කසාද හෝ වැන්දඹු,
දරුවන් නොමැති, උගත්, විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන, සහෝදර සහෝදරියන් සිටින, විදේශ ගත වී සිටින හෝ විදේශ ගත වීමට අපේක්ශාවෙන් සිටින, නිහතමානී, සරල ගති ඇති කඩවසම් සහකරුවෙකු සොයයි.

Recommended For You